දේශීය

ලබන සතියේ දින 5ක් පාර්ලිමේන්තුව රැස්වයෙි

එළැඹෙන සතියේ දින 5ක් පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කළ බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?