දේශීය

තවත් ආසාදිතයින් 599ක්

කොවිඩ් වෛරසයට ගොදුරු වූ තවත් පුද්ගලයින් 599 දෙනෙක් අද (02) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරට දී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 519,374ක් දක්වා ඉහළගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?