දේශීය

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් මෙරට රාජ්‍ය නායකයින් හමුවේ

මෙරට සිව්දින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා , අද (04) මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

එසේම, එම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අතර ද ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය විදේශ ලේකම්වරයා යාපනය ප්‍රදේශයේ සංචාරයන නිරත වී ඇති අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකිීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වී ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?