තවත් 477ක් සුවය ලබයි

කොවිඩ්  වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමිනක් සිටි තවත් පුද්ගලයින් 477 දෙනෙකු අද (05) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 477,851ක් දක්වා ඉහළගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *