දේශීය

පුද්ගලයින් 435ක් සුවය ලබයි

කොවිඩ් වෛරසයට ගොදුරු වි ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 435 දෙනෙක් අද (07) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 478,761ක් දක්වා ඉහළගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?