දේශීය

2022 විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

පසුගියදා ඊට කැබිනට් අනුමැතිය ද හිමි  වූ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත ය.

ලබන වසර සඳහා අමාත්‍යංශවලට වෙන් කෙරෙන ප්‍රතිපාදන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත හරහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?