දේශීය

සරසවි සිසුන් සඳහා එන්නත්කරණය අද ඇරඹේ

විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද (11) පෙරවරුවේ සිට ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ විශ්වවිද්‍යාල 17ක මෙන් ම මණ්ඩපවල එම කටයුතු සිදු කෙරෙන බවයි.‍

සිය අනන්‍යතාව හෙළි කර ලඟම ඇති විශ්වවිද්‍යාලයකදී විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත ලබා ගත හැකි බව මහාචාර්යවරයා සඳහන් කරයි.

අවුරුදු 20 – 30ත් අතර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද එහිදී එන්නත ලබා ගත හැකි බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?