දේශීය

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

දැනට පනවා ඇති කොරෝනා පාලන නීති සමාලෝචනය සඳහා කොරෝනා මර්දන
ජනාධිපති කාර්ය සාධක බලකාය අද (15) රැස් වී තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?