තවත් ආසාදිතයින් 276ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 276 දෙනෙක් අද (22) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 502,740ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *