ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අද තරග බිමට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (22) පැවැත් වීමට නියමිත වේ.

ඒ නෙදර්ලන්ත කණ්ඩායමත් සමගිනි.

තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වේ.

එසේම අද පස්වරු 3.30ට අයර්ලන්ත කණ්ඩායම සහ නැමීබියානු කණ්ඩායම අතර තරගය ද පැවැත් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?