දේශීය

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘතයි

පවතින අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර ඇත.

ඒ හේතුවෙන් වික්ටෝරියා දක්වා මහවැලි ගඟ භාවිත කරන ජනතාව අවධානයෙන් සිටින ලෙස වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය දන්වා තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?