දේශීය

පාන් ඇතුළු කෙටි ආහාර වර්ග කිහිපයක මිල ඉහළට

අද(28) මධ්‍යම රාත්‍රියේ සිට, පාන් රාත්තලක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර තිබේ.

එසේම හෙට (29) සිට රෝල්ස්, එළවළු රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දමන බව ද සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසා සිටියේ ය.

එහි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, කොත්තුවක මිල ද රුපියල් 10 කින් ඉහළ දමන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?