දේශීය

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක්

මෙරටින් ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් හමු වූ පළමු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයා ඉකුත් 3 වැනි දා හඳුනා ගත් අතර ඔහු නයිජිරියාවේ සංචාරය කර මෙරටට පැමිණි පුද්ගලයෙකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?