දේශීය තවත් කොවිඩ් මරණ 21ක් December 24, 2021December 24, 2021 cmn මෙරටින් ඊයේ (23) කොවිඩ් මරණ 21ක් තහවුරු වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,832ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Related