Latestදේශීය

ඉතාලියේ ඩීසල් ලීටරයක මිළ රුපියල් 552යි – රෝහිත අබේගුණවර්ධන

බලශක්ති අර්බුධය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කළේ ඉතාලියට වඩා ලංකාවේ ඉන්ධන මිළ පහළ අගයක් ගන්නා බවයි. ඒ පිළිබදව ජනතාව සතුටු විය යුතු යැයි ඔහු පවසනවා.

අද වන විට ඉතාලියේ ඩීසල් ලීටරයක් යුරෝ 2.20ක් මිල වන බවත් එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් පෙට්‍රල් ලීටරයක් යුරෝ 2.22ක් බවත් , මෙතරම් අඩු මිලට ඉන්ධන ලබා දීම ගැන ජනතාව සතුටු විය යුතු බවත් කී අබේගුණවර්ධන මහතා කොරෝනා වසංගතය සමග ලෝකයකම ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇතැයිද සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?