Latestදේශීය

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ විශේෂ මාධ්‍ය හමුවක්

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මේ වනවිට මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දැක්වීම ආරම්භ කළ අතර මාධ්‍ය  හමුව පැවැත්වෙන  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අන්තර්ජාල සම්බන්ධතාවය බිදවැටී ඇති බව මාධ්‍යවේදීන් ප්‍රකාශ කිරීමත් සමග මද වෙලාවක් මාධ්‍ය හමුව නවතා දමා තිබුනා.

දැන් නැවතත් එම මාධ්‍ය හමුව පැවැත්වෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?