Latestදේශීය

ඖෂධ වර්ග රැසක මිල සියයට 20කින් ඉහළට

ඖෂධ ආනයනකරුවන්ට ඖෂධ මිල සියයට 20කින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි වී තිබෙනවා.

මීට පෙර මිල වැඩි කෙරුණු ඖෂධ හැර අනෙකුත් ඖෂධ සඳහා මෙම මිල වැඩි කිරීම අදාළ වන බවයි ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?