Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයක

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම මැයි මාසයේදී සිව් දින තරග තුනකින් සහ T20 තරග තුනකින් සමන්විත සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

සංචාරයේ යෙදෙන  කණ්ඩායම මැයි පළමුවනදින එංගලන්තයට ළඟාවීමට නියමිතයි.

පළමුව සිව් දින තරග තුන සඳහා සහභාගිවන එම කණ්ඩායම T20 තරග වලට සහභාගිවීමට නියමිත්ව ඇත්තේ ඉන් අනතුරුවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?