Latestදේශීය ඇදිරි නීතිය හෙට උදේ 7ට අවසන් නැවත 2ට ක්‍රියාත්මකයි May 11, 2022May 11, 2022 cmn දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 7.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ. එසේ පනවන ඇදරි නීතිය පසුදා උදෑසන හයට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. Please follow and like us: Related