Latestදේශීය

විපක්ෂය පාර්ලිමෙන්තුව වර්ජනය කරයි

ජනතාව පීඩාවට පත් කරන ආන්ඩුවට විරෝධය පල කිරීමක් ලෙස මෙම සතිය පුරා පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අනතුරුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද පාර්ලිමේනතුව වර්ජනය කරන බව පැවසූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නැගී සිටි දයාසිරි ජයසේකර මහතා ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?