Latestදේශීය

ජංගම දුරකථනවල මිල ඉහළ යයි

ඉදිරියේ දී ජංගම දුරකථන බැටරි මිල ඉහළ දමන්නට සිදු වන බව ජංගම දුරකථන ගෙන්වන්නන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසා සිටී.

ඒයට හේතු වන්නේ මෑතක දී පැනවූ ආනයන සීමා සඳහා ජංගම දුරකථන බැටරි ද ඇතුළත් කර තිබීමයි.

මේ වනවිට ජංගම දුරකථනවල හිඟයක් පවතින අතර, ඒවායේ මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම වෙළඳුන් ප්‍රකාශ කර සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?