ගෝඨාභය අගමැතිධූරයට?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට අග්‍රමාත්‍යවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් උනන්දු වෙමින් ඇති බව වාර්තා වේ.
නමුත් එම පක්ෂයේම තව පිරිසක් සඳහන් කරමින් ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගත යුතු බවයි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කරනු නැති අතර ඔහු යළිත් දේශපාලනයට පිවිසීමේ ඉඟියක් හෝ පළ කර නැති බවද වාර්තා වේ.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

