Latestදේශීය

මංකිෆොක්ස් දෙවන ආසාදිතයාත් හමුවෙයි

මංකිෆොක්ස් හෙවත් වඳුරු උණ වැලැඳුනු දෙවන ආසාදිතයා මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔහු ඩුබායි සිට පැමිණි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ. මේ වන විට ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මංකිෆොක්ස් පළමු ආසාදිතයා වාර්තා වූයේ පසුගිය පළමුවැනිදායි.ඒ ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පුද්ගලයෙක් බවයි වාර්තා වුයේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?