Latestක්‍රීඩාදේශීය

ඉසුරු කුමාර ගෙන් බරඉසිලීමේ නව ශ්‍රි ලංකා වාර් තාවක්

පොදුරාජ්‍යමන්ඩලීය පදක්කම් ලාභී ඪිලංක ඉසුරු කුමාර කිලෝ 55 බර පන්තියේ බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට අද සමත්වුණා.
ඒ ස්නැච් ක්‍රමයට සහ ක්ලින් අන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ 257 ක මුලු බරක් ඔසවමින්.
මෙහිදී ස්නැච් ක්‍රමයට ඔසවනුලැබූ කිලෝ 116ක බරද නව ශ්‍රි ලංකා වාර්තාවක් ලෙසයි සටහන් වුනේ.
ශ්‍රී ලංකා යුධහමුදා ක්‍රීඩකයා විසින් මෙසේ බිඳ දමනු ලැබුවේ ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?