Latestවිදේශීය

මහතීර් මොහොමඩ්ට මැලේසියාවේ අගමැතිකම අහිමි වේ

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ඊයේ (19) පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ.

ඔහුට ආසනය අහිමි වී ඇත්තේ 8% කට අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හේතුවෙනි. ඒ හේතුවෙන් ඇප තැන්පතු මුදල ද ඔහුට අහිමිව ඇත.

97 හැවිරිදි මහතීර් මොහොමඩ් වසර 53කට පසු පළමු වරට මැතිවරණයකින් මෙලෙස ඔහු පරාජයට පත්ව ඇති අතර ඔහුගේ පක්ෂයට ද කිසිම මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?