Latestදේශීය

දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය කිරීමට පියවර

දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම මගීන්  ආනයනික කිරි පිටි මත යැපීම වැළැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ යෝජනාවක් ඉදිරිපත්  කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් පත්  කර ඇත.

ඒ අනුව දේශිය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය කෙටි , මධ්‍ය සහ දිගු කාලීන සැලැස්මක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කමිටුවට දන්වා තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?