Latestදේශීය

පාසලක ආපනශාලාවේ මත්ද්‍රව්‍ය හා මත්පෙති

ගම්පහ ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා.

මෙම ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයා  ගත් බව පොලිසිය  පවසනවා.

මේ සම්බන්ධයෙන් ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 පොලීසිය විසින් මේ පිළිබඳව  වැඩිදුර විමර්ශන කටයුතු  ක්‍රියාත්මක කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?