Latestදේශීය

විදුලි කප්පාදුව අඛණ්ඩව

දෙසැම්බර් 17 සිට 19 වැනි දා දක්වා විදුලි කප්පාදුව සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබෙනවා.
ඒ අනුව පැය 2 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදි කිරීමට නියමිතව ඇත.

A -W  දක්වා කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?