Latestදේශීය

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය සඳහා දින නියම කෙරේ

2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්  තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වූ දිනයන් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?