Latestදේශීය

බස් රථයක් අනතුරකට ලක්වෙයි

ශ්‍රී පලාබද්දල සිට රත්නපුරය දක්වා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරට ලක් වූ බස් රථයේ සිටි තුවාල ලැබූවන් , ප්‍රදේශවාසීන් සහ අවට ත්‍රීරෝද රථ රියදුරන් එක්ව රෝහල් කරා රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. සිරිපාද සමය තුළ ශ්‍රී පලාබද්දල මාර්ගය හරහා ද බැතිමතුන් ශ්‍රී පාද වන්දනාව සදහා ගමන් ගන්නා අතර මෙම අනතුරට භාජනය වූ බස් රථයේ ශ්‍රී පාද වන්දනාව සදහා ගමන් ගත් මගීන් ද සිටි බවයි පැවසෙන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?