Latestදේශීය

සජබ විරෝධතාවයට පොලීසියෙන් බාධා

සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක කරනු ලබන විරෝධතාවයට පොලීසියෙන් බධා එල්ලවී තිබෙනවා.

 මහ වැසි මැද අඛණ්ඩව පැවැත්වූ විරෝධතාවය  විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

පොලීසිය විසින් කොළඹ, ටෙක්නිකල් මංසන්ධියේදී අදාළ විරෝධතාකරුවන් වෙත මෙසේ ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?