Latestදේශීය

ඉදිරියේදී QR නෑ

දැනට ඉන්ධන ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන QR ක්‍රමවේදය ඉදිරි මාස තුනකින් පසු ඉවත් කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව පෙර පරිදි සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?