Latestදේශීය

ලංකාවේ නැවත භූ චලනයක්

අද (22) පෙරවරු 11.45 ට පමණ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව නැවතත් සුළු භූ චලනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව රික්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තාවී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයද තහවුරු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?