Latestදේශීය

රාජපක්‍ෂලාට ජනතා කැමැත්ත 8%යි – රාජපක්ෂ සාපය අවසන්

රාජපක්ෂලාගේ ජනතා කැමැත්ත මේ වන විට 8% දක්වා පහත බැස ඇති බව මෑතකදී පැවති ජනමත සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ නිසා තව දුරටක් 69 ලක්ෂයේ කතාවක් වලංගු නැති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව මෙරට ජනතාව 92% ක ප්‍රමාණයක් තම ජීවිත විනාශ කිරීමට රාජපක්ෂලා බව තීරණය කර අවසන් බව ද හෙතෙම කියා සිටියේය.

මෙතනින් ඉදිරියට රාජපක්ෂ සාපය සම්පූර්ණයෙන්ම නතර වන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?