Latestදේශීය

දියවඩන නිළමේ පිළිබදව ආන්දෝලනාත්මක හෙලිදරව්වක්

මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා මාලිගාවේ මුදල් වලින් දින තුනක් මගුල් කෑ බව ඔහුගේ හිටපු පුද්ගලික සහකාර නිහාල් ෆර්ඩිනැන්ඩො සඳහන් කරයි.

අදටත් දියවඩන නිලමේවරයාගේ සමාගම් වලට මුදල් ගෙන යන්නේ මාලිගාවෙන් බවත් හෙතෙම කියා සිටී.

ඔහුගේ විවාහය සඳහා මෝටර් රථයද විදේශයකින් ගෙන ආවේ මාලිගාවේ මුදල්වලින් බවත් ඔහු පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?