Latestදේශීය

බරපතල තීරණ ගන්න සූදානම්

වසර හතර හමාරකට මැතිවරණයක් නොතැබීමට ජනාධිපතිවරයා සැලසුම් සකස් කර ඇති බවට වාර්තා වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයේ ද මේ පිළිබඳව සාකච්ඡා වී ඇති බවට තොරතුරු ඇති බවත් පසුගියදා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ද අදහස් පලවූ බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

වත්මන් පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදය බිඳිමින් සිටින බව පැවසූ ඔහු මැතිවරණ කල් දැමීමට එරෙහිව බරපතළ තීරණ රැසක් නුදුරේදීම ගන්නේ යයිද තව දුරටත් කියා සිටියේය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?