Latestදේශීය

දප්පුල ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට

පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු ලබාගැනීමට බව සඳහන් කරමින් හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබේ.

ඒ අනුව හිටපු නීතිපති අද(19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටිය යුතුව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?