Latestදේශීය ඊයේ (26) කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් April 27, 2023April 27, 2023 cmn රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබෙන බව සදහන් කරයි. පෙරේදා (25) දිනයේ දීද මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබුණි. Please follow and like us: Related