Latestදේශීය

එයාටෙල් සමාගම ඩයලොග් සතුවෙයි

මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සේවා සපයන්නෙකු වන භාරතී එයාටෙල් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් කටයුතු ඩයලොග් සමාගම සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇත.

ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් මේ පිළිබඳව කොළඹ කොටස්පලට දැනුවත් කර තිබේ.

මෙම ගනුදෙනුවේ ඉදිරි කටයුතු පාර්ශවයන් දෙක විසින් සාකච්ඡා කරමින් සිටින බව ද අදාළ ලිපියේ සදහන්ය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?