දේශීය

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් සඳහන් කර තිබේ.

අද (14) සිට කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600 ක් බවයි සඳහන් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?