Latestදේශීය

රාජාංගනේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් රාජාංගනේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ

උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේදීයි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බව සදහන්. ආගමික සහජීවනයට බාධා වන අන්දමින් අදහස් දැක්වීම උන්වහන්සේට එල්ලවන චෝදනාවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?