Latestදේශීය

පිරමිඩාකාර ව්‍යාපාර හා සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම්

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සඳහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක් ද මහ බැංකුව විසින් නිවේදනය කර තිබේ.

එම සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?