Latestදේශීය

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක තුනක, ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

කළුතර, බදුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන අද (06) රාත්‍රී 07.00 දක්වා දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ. එම නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  විසින් නිකුත් කර තිබෙනවා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?