Latestදේශීය

කළුතරට නායයාම් අවධානම තවදුරටත්

කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (08) සවස 4 දක්වා තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ,බුලත්සිංහල ,අගලවත්ත ,මතුගම ,පාලින්දනුවර ප්‍රදේශ සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?