Latestදේශීය විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න June 21, 2023June 21, 2023 cmn විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු සඳහා දුරකථන අංකයක් මහජනතාවට ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ,1997 කෙටි දුරකථන අංකයයි. මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා Please follow and like us: Related