Latestදේශීය

මත්පැන් මිලත් ඉහළට

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඊට අමතරව සියලුම බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බවයි  සඳහන් වන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?