දේශීය

බැංකු පොලී අනුපාත පහතට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ‍ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12%ක් දක්වා අඩු වෙනු ඇති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?