Latestදේශීය

කිරිපිටි ආනයනයට බද්දක්

ආනයනික කිරිපිටි ක්‍රිලෝගෑම් එකක් මත රුපියල් 100ක බද්දක් පනවා තිබේ.

ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල වෙනස්වීමේ වාසිය සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ නමුත් ,බදු පැන වුවද කිරිපිටි මිලේ වෙනසක් සිදු නොවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?