Latestක්‍රීඩාදේශීය

ටෙස්ට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක යළි කණ්ඩායම ට කැඳවා ඇති අතර දිල්ශාන් මධුශංඛ ද මෙවර ටෙස්ට් සංචිතය සඳහා ඇතුලත් කර තිබෙන බව සදහන්.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා ගාල්ලේ දී ආරම්භ වනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?