Latestදේශීය

බම්බලපිටියේ අනතුරක්

බම්බලපිටිය ප්‍රදේශයේ අද(14) උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා.මෙම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙන බව‍යි වාර්තා වෙන්නේ.

කොළඹ සිට ඩුප්ලිකේෂන් මාර්ගය ඔස්සේ කතරගම බලා ධාවනය වූ බස් රථයක් බුලර්ස් පාර හන්දියේදී තුම්මුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය සදහන් කරයි.

බස් රථය පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු ගමන් කර තිබේ.ඉන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?